RSS
email

2010 වසරට පා තැබීම වෙනුවෙන් සැමට සුභ පතම්!



2002 කණ්ඩායම වශයෙන් ගෙවුනු 2009 වර්ෂය අපට ඉතා වැදගත් වෙයි. මන්ද නිළ වශයෙන් 2009.04.09දින ආරම්භ වුනු අපේ සංගමය ඉතාමත් කෙට් කලක් තුළ සියළු දෙනාගේම පැසසුමට ලක් වුනු කාර්යයන් රාශියක් මෙම වසර තුළදීම නිම කිරීමට හැකි වීමයි. ඉදිරිය ඉතාම සුභදායක ලෙස දකින අප ඒ වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සැදී පැහැදී සිටිමු.

සැමට සුබ අලුත් අවුරැද්දක් වේවා!
- 2002 කණ්ඩායම -

Bookmark and Share

0 comments:

ඔබේ වටිනා අදහස් මෙතනින් යොමු කරන්න

ඔබේ වටිනා අදහස් හා යෝජනා වෙතොත් නොපමාව අපට දන්වා සිටින්න. ඒ සඳහා පහත අවකාශය යොදාගන්න.

 

වැදගත් සම්බන්ධතා

අපේ යහළුවො