RSS
email
0

2010 මහසභා රැස්වීම

අප සංගමයේ දෙවන මහසභා රැස්වීම 2010.05.01 වන ඉරුදින පෙ.ව. 9.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතිබව සතුටින් දන්වා සිටිමු.


නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට බලාපොරොත්තුවන බැවින් ඔබ සැමගේ සහභාගීත්වය ගෞරවයෙන් ආපේක්ෂා කරන්නෙමු.

මීට විශ්වාසී,
සංවිධායක කමිටුව
වැඩි විස්තර
 

වැදගත් සම්බන්ධතා

අපේ යහළුවො