RSS
email
0

අපේ වාර්ෂික සුහද හමුව

නොවැලැක්විය හැකි හේතුවක් නිසා අපගේ සුහද හමුව දින නියමයකින් තොරව කල්දැමීමට සිදුවිය.





කෙසේ නමුත් ලඟදීම
බලාපොරොත්තු වන්න!
වැඩි විස්තර

අපේ කමිටුව

සභාපති තුමා : D.M.R.D.W. Ukuwela
- Phone :
- E-Mail :

උපසභාපති තුමා :
- Phone :
- E-Mail :

ලේකම් තුමිය :
- Phone :
- E-Mail :

උපලේකම් තුමිය : J.M.N.T. Sandareka
- Phone :
- E-Mail :

භාණ්ඩාගාරික තුමා: M.D. Lasitha Dilruk
- Phone :
- E-Mail :

උප භාණ්ඩාගාරික තුමා: M. Sanath Jayatilaka
- Phone :
- E-Mail :


කමිටු සාමාජිකයින් :

සාමාජික නම E-Mail ලිපිනය
-

-

-

-

-

-

-

-

-
වැඩි විස්තර
0

2002 කණ්ඩායමේ පළමු හමුව


අභිනව නිළධාරී මණ්ඩලය



කමල් සොයුරා අදහස් දක්වමින්





චමිත සොයුරා අදහස් දක්වමින්



සුරේෂ් සොයුරා අදහස් දක්වමින්



කට්ටිය සොඳුරැ කතා බහක්
වැඩි විස්තර
0

ආදි ගුරැ උපහාර පිදූ දින

වැඩි විස්තර

අපේ Photo

වැඩි විස්තර
0

විද්‍යාලීය නව වෙබ් අඩවිය විවෘත කිරීම

අපේ විද්‍යාලයට වෙබ් අඩවියක් නොමැතිකම විශාල අඩුපාඩුවක් ලෙස හඳුනාගත් අපේ 2002 කණ්ඩායම, වෙබ් අඩවියක් නිර්මාණය කර පාසලට පරිත්‍යාග කිරීමට ඒකමතිකව තීරණය කළා. ඒ අනුව සමිත නාගසිංහ සහෝදරයාගේ නිර්මාණශීලිත්වයෙන් ගොඩනැගුනු වෙබ් අඩවිය (www.pinnawalans.com) විවෘත කිරීමද ආදි ගුරැ උපහාර උළෙලට සමගාමීව (2009 ඹක්තොම්බර් 07 දින) සංවිධානය කෙරිණී. විදුහල්පතිනී විනීතා වික්‍රමසිංහ මහත්මියගේ අතින් වෙබ් අඩවිය විවෘත කිරීම සිදුවූ අතර ජයනාත් සොයුරා වෙබ් අඩවියෙහි වැදගත්කම හා එය භාවිතා කරන ආකාරය විස්තර කරන ලදී.




අධ්‍යාපන කටයුතු වඩාක් ඵලදායී ලෙස සිදුකිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමේ පරම චේතනාවෙන් විද්‍යාලීය නියෝජ්‍යය විදුහල්පති වරැන් වන ඒ. ඒ. කුමාරසිංහ හා ඩබ්. ආර්. යූ. පී. බී. රත්නායක මහත්වරැන්ගේ අධීක්ෂණයට හා ආචාර්ය මණ්ඩලයේ ඩබ්. ඩී. එස්. එස්. ගුණවර්ධන මහතාගේ පාලනය යටතට වෙබ් අඩවිය භාර දෙන ලදී. මෙහිදී පාසලේ ඉතිහාසය පෙළ ගස්වමින් ආචාර්ය මණ්ඩලයේ කේ. එල්. ඩී. වික්‍රමගේ මෙනෙවියත් පරිගණක දත්ත සකසමින් පී. එස්. ලක්මාලි ධර්මසේන මෙනෙවියත් සුවිශේෂී දායකත්වයක් ලබා දුනි.
වැඩි විස්තර
0

ආදි ගුරැ උපහාර උළෙල




සැරිසරන සෙවන යට ...
ශිල්ප චාරිකාවේ ...
ඔබ දුන්නු නුවණැසින්...
දිවිය එළිය උනානේ...
ගුරැ මව්නි පියතුමනි...
ඔබෙ දෙපා තලාවේ...
බැති බරින් මේ පිදුම ශිල්ප වන්දනාවේ...
2002 පින්නවල අදි සිසු කැල





පොල්තෙල් පහන දැල්වීම - හිටපු විදුහල්පති සමග වර්තමාන විදුහල්පතිනිය



උත්සව සභාව - විද්‍යාලීය ප්‍රධාන ශාලාව



ආරාධිත පැට්‍රික් රත්නායක මහතාගේ දේශනය


සමූහ ඡායා රෑපය



සමූහ ඡායා රෑපය
වැඩි විස්තර
0

චිරං ජයතු ශී‍‍ ලංකා...!

වැඩි විස්තර
0

නව අදහස් යෝජනා චෝදනා ඇතොත් දන්වන්න

ගරැ සභාපති තුමා,
Past Pupils Association - 2002 batch,
Kg/Pinnawala National School,
Pinnawala,
Rambukkana
71100
SRI LANKA.

Email: pcc2002batch@gmail.com
Home Tel:
Mobile:
වැඩි විස්තර
1

අපේ කට්ටිය

A.D.C. Tilakarathne
A.D.E.R. Premathilaka
A.G.B.L. Abetunge
A.G.U. Nawarathne
A.K. Prasantha Sarojani
A.M. Prematilaka
A.R.J. Nisanasala Vijewardane
A.S. Haturusinghe
Aruna Shantha
B.A.J.W. Kumarasinghe
C.K.Bandara
D. Dilshan Ekanayake
D. Madurika Wikkramabandara
D.A.U.G.I.P. Disanayake
D.G. Pavithra Dilrukshi
D.M.R.D.W. Ukuwela
D.P.B. Niranjan Ariyawansha
E.G. Asanka Gamage
G.A. Chamitha Dharmatilaka
G.H.G. H. Sandamali Vijerathne
G.M.G.T. Kulasuriya
G.P. Sameera Prasanga
H.B.A. Gayan Buddika
H.H.G. Samanthi Swarnamali
H.K.A.A.P. Kumara
H.M. Anuradha Amarawansha
H.M.G.S. Weerasuriya
H.M.P. Watulanda
H.V.A.B. Senanayake
H.W.R. Priyanath Hewawitharane
I.D. Nalin Palitha
I.U.K. Marasinghe
J.G.D. Gamunu Adirisinghe
J.M.D. Wasanthi Jayamanna
J.M.N.T. Sandareka
J.M.S. Udeni Jayasundara
J.T.J. Wikkramarathne
K. Damith Namal
K.A. Dilshan Chaminda
K.A. Janitha Karunarathne
K.B. Halangoda
K.B.S. Jayaweera
K.D.A.P. Nanayakkara
K.D.N.K. Senarath
K.G. Rasika Mauranath
K.G.G. Rathnayake
K.H.S. Gunatilaka
K.L.M. Prasanna Sumanarathne
K.M. Buddika Kandaragama
K.N. Mahanama Jayatilake
K.W.D.L. Wijayarathne
L.C. Nimanthi Bandara Lekamge
M. Jayanath Dilruk
M. Pradeep Hemantha
M. Sanath Jayatilaka
M.A.C.P. Munasinghe
M.D. Lasitha Dilruk
M.D.D. Sewwandhi
M.D.S. Randika Karunarathne
M.G.K.C. Jayatilaka
M.M.Kasun Udana
M.P.S.J.Jayasinghe
M.R.M.K. Ukgoda
M.R.N. Krishanthi Bandara
M.S. Dilhan Wijerathne
M.T.C. Chaturika Mampe
M.W.G.D. Namal Premarathne
N. Jeewanthi Alahakoon
N.P.A. Dinesh Kumara
P.A.S. Naleen Darshana
P.G. Harsha Karunatilaka
P.G.R. Kumara
P.H.N.U. Samaratunge
P.H.T.D. Samaratunge
P.R.A.C.K. Ranatunge
P.R.L. Karunarathne
P.R.M.S. Gunarathne
P.R.S.S.B. Ranasinghe
R.A.A.G.M. Iddamalgoda
R.A.G.N. Ranasinghe
R.G.U. Manoshika Thilakarathne
R.H.M.C.R. Rajaguru
R.S Malika Dharmapala
S.C. Mahesh
S.C.W.P.R.K.M.R.A. Wasana Marapana
S.G.S.Kumara Deshappriya
S.K.C. Siriwardane
S.L.R. Kumara Wikkramarathne
S.P. Dilani Karunasinghe
S.S.H. Bandara
S.S.K. Rathnayake
Suranga Wimalarathne
T. Kularuwan Aberathne
U.A.N.P. Disanayake
U.G. Chamara Karunatilake
U.G.A.M.Chaturanga Abewardane
U.K. Anurada Samarasinghe
V.R. Senarath Bandara
W.A.M. Taranganee Dayarathne
W.A.S. Shiranthika
W.D.G.C. Leelananda
W.G. Chanaka Padmasiri
W.K. Chamith Gunatilaka
W.M.A.S. Wijeekoon
W.M.D.J. Weerasuriya
W.M.M.P. Warnasuriya
W.R. Rasika Bandara
W.R.N. Weragoda
වැඩි විස්තර
 

වැදගත් සම්බන්ධතා

අපේ යහළුවො